ආයුබෝවන් ලෝකය!

ඔබ පැමිණ සිටින්නේ සිංහලෙන් FOSS වෙබ්‍ අඩවිය වෙතයි. මෙම බ්ලොග් එක මගින් ඔබට “නිදහස් සහ විවෘත මෘදුකාංග” පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටී.