බ්ලොග් මැරතන් එකට අපි සූදානම් …

අද රාත්‍රි 8 සිට ඇරඹෙන, පැය 24ක් පුරා දිවෙන බ්ලොග් මැරතන් එක වෙනුවෙන්, මෙම වෙබ් අඩවියෙන් තුලින්ද ලිපි කිහිපයක් බලා පොරොත්තු වන්න. මෙහෙදි අප බලාපොරොත්තු වන්නේ ග්නූ/ලිනක්ස් හි ඇති, අතිශයින්ම වැඩිහිටි ගීක්ස් ලට පමණක් ඇති Commandline එක සහ එයින් කළ හැකි දේ ගැන ඉගැන් වීමටයි. එමනිසා නොවරදවාම ඔබේ ලිනක්ස් පද්ධතිය රැගෙන මෙම අඩවියට එන්න. ඔබට ග්නූ/ලිනක්ස් ස්ථාපිත කළ පරිගණකයක් නොතිබේනම්, එවෙනුවට Ubuntu හො Knoppix වැනි Live CD එකක් භාවිතා කළ හැකිය.

නැවතත් රාත්‍රි 8 වනතුරු ….

වැදගත්: මෙම ලිපිනය වෙනුවට http://sinhalenfoss.org වෙබ් ලිපිනය භාවිතා කරන්න.

Post a Comment

You must bee logged in to post a comment.